සිල් රෙදි නඩුවේ තීන්දුව මහින්ද පිල බාරගනියි

පැවැති ජනාධිපතිවරණයේ අපේක්ෂයෙකු වූ එවකටද ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස නීති විරෝධී අයුරින් විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් භාවිතා කරමින් සිල් රෙදි බෙදා හැරීමට අදාළ නඩුවෙන් වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතාට අදාළ … Continue reading සිල් රෙදි නඩුවේ තීන්දුව මහින්ද පිල බාරගනියි